පාසල් ක්‍රිකට් සංවර්ධන වැඩසටහන 2024 යටතේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා ව්‍යායාම් කට්ටල ලබා දීමේ ප්‍රසම්පාදනය
කොන්ත්‍රාත් අංකය - MOYAS/PCM/2025/Exercise Sports Equipment
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන පාසල් ක්‍රිකට් සංවර්ධන වැඩසටහන - 2024 යටතේ, පාසල් ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා ව්‍යායාම් කට්කල ලබා දීමේ ප්‍රසම්පාදනයට අදාලව, සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම මිල ගණන් ඉදිරිපත් කර ඇති Amcom (Pvt) Ltd වෙත මෙම ප්‍රසම්පාදනය පිරිනමන ලදී.
මෙම ප්‍රසම්පාදනය පිළිබඳ තොරතුරු පහත පරිදි වේ.
- ප්‍රසම්පාදනය - පාසල් ක්‍රිකට් සංවර්ධන වැඩසටහන 2024 යටතේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා ව්‍යායාම් කට්ටල ලබා දීම.
- ඉදිරිපත් කර තිබූ ලංසු ගණන - 07
- සාර්ථක ලංසුකරුගේ නම - ඇම්කොම් (පුද්) සමාගම
- කොන්ත්‍රාත් වටිනාකම - රු. 36,971,000.00 + VAT