ජාතික ක්‍රීඩා සභාව පත්කිරිම
බදාදා දිනය මහජන දිනයක් බවට පත් කරනවා.
-ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග-
ජාතික ක්‍රීඩා සභාව සෑම බදාදා දිනයක්ම පෙ.ව.9.30 සිට මහජන දිනයක් බවට පත් කරනවා. ක්‍රීඩකයින්, පුහුණුකරුවන්, විශේෂයෙන්ම ක්‍රීඩකයින්ගේ දෙමාපියන් ඇතුලු ක්‍රීඩා ක්ෂේත්රයේ සෑම අයෙක්ටම බදාදා දිනයක දී ජාතික ක්‍රීඩා සභාවට පැමිණ තම ගැටලු ඉදිරිපත් කිරීමට හැකියාව ලැබෙනවා යැයි ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කළේය.
ජාතික ක්‍රීඩා සභාවට පත්වීම් ලද නව සාමාජිකයින්-
| 
   අනු අංකය  | 
  
   නම  | 
  
   තනතුර  | 
 
| 
   01  | 
  
   අර්ජුන රණතුංග මහතා  | 
  
   සභාපති  | 
 
| 
   02  | 
  
   ලුතිනන් ජෙනරල් එච්.එල්.වී.එම්.ලියනගේ මහතා  | 
  
   සාමාජික  | 
 
| 
   03  | 
  
   එයාර් මාෂල් එස්.කේ. පතිරණ මහතා  | 
  
   සාමාජික  | 
 
| 
   04  | 
  
   වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා  | 
  
   සාමාජික  | 
 
| 
   05  | 
  
   අමල් එදිරිසූරිය මහතා  | 
  
   නිල සාමාජික  | 
 
| 
   06  | 
  
   මේජර් ජෙනරල් රජිත අම්පේමොහොට්ටි මහතා  | 
  
   සාමාජික  | 
 
| 
   07  | 
  
   වෛද්‍ය මයියා ගුණසේකර මහතා  | 
  
   සාමාජික  | 
 
| 
   08  | 
  
   ශ්‍රියානි කුලවංශ මහත්මිය  | 
  
   සාමාජික  | 
 
| 
   09  | 
  
   නීතිඥ අජිත් පතිරණ මහතා  | 
  
   සාමාජික  | 
 
| 
   10  | 
  
   සුනිල් ජයවීර මහතා  | 
  
   සාමාජික  | 
 
| 
   11  | 
  
   ක්‍රීෂාන්ත මෙන්ඩිස් මහතා  | 
  
   සාමාජික  | 
 
| 
   12  | 
  
   ලසිත ගුණරත්න මහතා  | 
  
   සාමාජික  | 
 
| 
   13  | 
  
   නලින්ද ඉලංගකෝන් මහතා  | 
  
   සාමාජික  | 
 
| 
   14  | 
  
   සුදත් චන්ද්‍රසේකර මහතා  | 
  
   සාමාජික  | 
 
| 
   15  | 
  
   සුජානි බෝගෝල්ලාගම මිය  | 
  
   ලේකම්  |